චීනයේ නව කොවිඩ් මර්දන එන්නතේ පළමු නිෂ්පාදන කටයුතු ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවීමට භාවිත කරන උසස් mRNA තාක්ෂණයට සමාන තාක්ෂණයක් යොදාගනිමින් නිපදවන මෙම එන්නත ARCoVax නමින් හඳුන්වනු ලැබේ.
මෙම නව චීන කොවිඩ් මර්දන එන්නතේ විශේෂත්වය වන්නේ එන්නත කාමර උෂ්ණත්වය යටතේ සතියකට වැඩි කාලයක් සහ සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයක් යටතේ දිගු කාලයක් ගබඩාකර තබාගැනීමට හැකිවීම බව ෂින්හුවා පුවත් ස්වය වාර්තා කර සිටී.
මෙම එන්නත් පලමු සහ දෙවන අදියරේ සායනික අත්හදා බැලීම් මේවන විට චීනයේ සිදු කර තිබේ.එහි තුන්වන අදියරේ මහාපරිමාණ සායනික අත්හදා බැලීම් මෙක්සිකෝවේදී සහ ඉන්දුනීසියාවේ සිදු කිරීමට අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
(ෂින්හුවා)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
චීනයෙන් අලුත් එන්නතක්