IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චීනයේ ළමා කොරෝනා පොකුරක්

චීනයේ අලුතිත් නිර්මාණය වූ 'කොවිඩ් 19' පොකුරට අයත් වැඩි දෙනා කුඩා දරුවන් යැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

චීනයේ යළි කොරෝනා පොකුරක් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ දින 20 කින් පමණ පසුවය. මෙම කොරෝනා පොකුරේ ව්‍යාප්තිය සිදුවන බව පැවැසෙන්නේ ෆුජියාන් පළාතෙනි.

පැතිර යන්නේ ඩෙල්ටා විකෘතිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබෙන අතර, මේ වනවිට නව ආසාදිතයන් ගණන 59 තෙක් ඉහළ ගොස් තිබේ.

වයිරසයට ගොදුරු වන්නේ කුඩා දරුවන් බැවින් ෆුජියාන් පළාතේ පාසල් වසා දමා ඇති අතර, සංචරණ සීමා දැඩි කර තිබේ.

මෙම නව වයිරස පොකුර නිර්මාණය වූ බව පැවැසෙන්නේ සිංගප්පූරුවේ සිට පැමිණි අයකුගෙන් යැයි සෞඛ්‍ය අංශ සිදු කළ විමර්ශනවලදී තහවුරු වී ඇත.

මොහු නව වතාවක් කොරෝනා පරීක්ෂණවලට ලක් කළ බවත්, ආසාදිතයකු බව සියයට සියයක් නිවැරදිව හඳුනා ගැනීම සිදුවූයේ 9 වැනි අවස්ථාවේදී බවත් චීන පුවත් සේවා වැඩි දුරටත් පවසා ඇත.

(රොයිටර්)



අදහස් (0)

චීනයේ ළමා කොරෝනා පොකුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site