IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජපානයේ හදිසි සීමා තවදුරටත්

ජපානයේ ටෝකියෝ සහ තවත් ප්‍රදේශ කිහිපයකට පනව තිබෙන ‘කොවිඩ්-19’ හදිසි සීමා තවදුරටත් දීර්ඝ කරන බව එරට බලධාරීහු අද (9) ප්‍රකාශ කළහ.

එම සීමා මේ මාසය අවසන් වනතුරු දීර්ඝ කරන බවත් රෝහල් ගත වන වයිරස ආසාදිතයන්ගේ ගණන අඩු කිරීම එහි ප්‍රධාන අරමුණ බවත් ජපාන බලධාරීිහු කීහ.

කොවිඩ්-19 පාලන සීමා දැන්ම ම ලිහිල් කිරීම සුදුසු නැතැයි ද ඔවුහු පැවැසූහ.

ජපානය මේ වනවිට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ පස්වැනි රැල්ලකට මුහුණ දී සිටියි. ජපානය ඉකුත් මාසයේ දී සැප්තැම්බර් මස 12 වැනිදා දක්වා දැඩි සීමා පැනවී ය. මෙලෙස දීර්ඝ කර ඇත්තේ එම සීමා ය.

මෙම සීමා ජපානයේ ජනගහනයෙන් සියයට 80ක බලපා යි.

නව තීරණ සමඟ මෙම සීමා සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.

(රොයිටර්)



අදහස් (0)

ජපානයේ හදිසි සීමා තවදුරටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site