IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


පුටින් නිරෝධායනයේ

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු 'කොවිඩ් 19' ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමත් සමඟ ජනාධිපති පුටින් ස්වයං නිරෝධායනයට යොමු කළ බව රුසියන් මාධ්‍ය වාර්තා කර තිබේ.

නිරෝධයනයට යොමු කිරීමට පෙර, ජනාධිපතිවරයා කොරෝනා පරීක්ෂණයකට යොමු කළ බවත්, ඔහුට කෙරෝනා ආසාදනය වී නැති බව එහිදී තහවුරු වුණු බවත් රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියන් ජනාධිපති පුටින් ලබා ගෙන ඇත්තේ එරට නිපදවන ස්පුට්නික් 5 කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතය.

(රොයිටර්)



අදහස් (1)

පුටින් නිරෝධායනයේ

ganegoda Wednesday, 15 September 2021 01:49 PM

ඉක්මන් සුවය පතනවා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site