දකුණු කොරියාවේ බලු මස් තහනම් කිරීමට එරට ජනාධිපති මූන් ජේ ඉන් සූදානම් වෙයි.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය දකුණු කොරියානු වැසියන් බොහෝ දෙනකුගේ පැසැසුමට හේතුවක් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
දකුණු කොරියානුවන් බොහෝ දෙනා බලු මස් කෑමට ප්‍රිය නොකරන නමුත්, වාර්ෂිකව මිලියනයක් පමණ බල්ලන් මස් පිණිස මරා දැමීම සිදු කරයි. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් බලු සුරතලුන්ට ආදරය කරන අයකු බව ප්‍රකටය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි එහෙ ජනපතිලා ගන්නා තීන්දු රටටයි, ජනතාවටයි... හොඳට තමයි ගන්නේ. ඒ වගේම ඒවා ආයිත් රිවර්ස් කරන්නේ නැහැ. මේ බල්ලන් මරන එක තහනම් කරන එක ඉතාමත්ම හොඳයි. මේක අහලා මට මතක් වුණේ ලංකාවේ දේශපාලකයෙක් පහුගිය දවසක බොරු රඟපෑමක් කරලා හරක් මරණ එක ලංකාවේ තහනම් කරනවා කියලා මේ දැන් කරනවා වගේ බොරු රඟපෑමක් කළා... ඒක අහලා මට හිනාගියා. මේ ගොල්ලෝ ඕනෑම දේක ගඟෙන් එගොඩ වෙනකම් විතරයිනේ..