ඕස්ට්‍රේලියාවේ පැරණි ගුහා සිතුවමකින් කැන්ගරුවෙකු හමුවේ
ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් වසර 17,300ක් පමණ පැරණි සිතුවමක් සොයාගෙන තිබේ. මෙය පාෂාණයක සිතුවම් කළ කැන්ගරුවෙකුගේ රූපයක් වන අතර එය ඕස්ට්‍රේලියාවෙන් හමුවූ පැරණිතම පාෂාණ සිතුවම බව බලධාරීහු පවසති.