කොරෝනා මර්දන එන්නතේ සාර්ථකත්වය මැන බැලීමට ෆයිසර් සමාගම විසින් බ්‍රසීලයේ ගම්මානයක් සම්පූර්ණයෙන් එන්නත්කරනය කිරීමට තීරණය කර තිබේ.
බ්‍රසිලයේ මෙම ගම්මානයේ වයස අවුරුදු 12ට ඉහළ එක්ලක්ෂ හතලිස් තුන් දහසකට මෙම එන්නත් ලබාදීමට නියමිතය.
මේ මගින් එන්නත සැබෑ ලෝකයේදී කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරන ආකාරය අධ්‍යනය කිරීම අරමුණ බව ෆයිසර් සමාගම කියයි.
පසුගිය කාලය පුරාම කොරෝනා වෛරසයෙන් බ්‍රසීලය දැඩි බලපෑමකට ලක්වූ අතර ලක්ෂ හයකට ආසන්න පිරිසක් වෛරස හේතුවෙන් මරණයට පත්ව ඇත.
(ගාඩියන්)
2025 නොවැම්බර් මස 04
642
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2319
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුළු ගමකටම එන්නත් දීලා