IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


චීනය - තායිවානය නොසන්සුන්

චීනයත්, තායිවානයත් අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය වසර 40 ක් ඇතුළත ඉතාමත් දරුණු අතට හැරී ඇතැයි තායිවාන ආරක්ෂක කටයුතු අමාත්‍ය චීයු කුඕ චෙංග් බිය පළ කරයි.

චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ බිය පළ කළේ චීන හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා 'සැලකිය යුතු ප්‍රමාණයක්' තායිවාන ගුවන් සීමාවට ඇතුළු වීමත් සමඟය.

යම් හෙයකින්, වැරදීමකින් හෝ ප්‍රහාරයක් සිදුවුවහොත් දෙරට අතර ගැටුම්කාරී තත්ත්වයක් තෙක් එය දුරදිග යනු ඇති බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබේ.

තායිවානය යනු අතීතයේ චීනයට අයත් චීනය අසල පිහිටි දූපත් රාජ්‍යයකි. අද තායිවානය වෙනම රාජ්‍යයක් ලෙස කටයුතු කළත්, චීනය තවමත් තායිවානය එරට කොටසක් ලෙස පිළිගනී.

චීනයේ කෙණහිලිකම් දිනෙන් දින ඉහළ යන බවත්, 2025 වසර වෙද්දී චීනය තායිවානය මුළුමනින්ම ආක්‍රමණය කරනු ඇති බවත් ආරක්ෂක ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසීය. ඔහු මෙසේ පැවැසුවේ පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ කරුණු පහදමිනි.

(බීබීසී)



අදහස් (0)

චීනය - තායිවානය නොසන්සුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site