
දක්ෂිණ ධ්‍රැවයේ අයිස්වලින් මිදුණු හිමෙන් වැසුණු ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ කඳවුරුවල රුඳී සිටින විවිධ රටවල විද්‍යාඥයන් සහ පර්යේෂකයන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීම ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පළමුවෙන් එන්නත් ලබා දීම සිදුවන්නේ බ්‍රිතාන්‍යයට අයත් පර්යේෂණ මධ්‍යස්ථානයේ රැඳී සිටින බ්‍රිතාන්‍ය පර්යේෂකයන්ටය. මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටින බ්‍රිතාන්‍ය පර්යේෂකයන් ගණණ 23 කි. මොවුන් මාස ගණනාවක් තිස්සේ හුදෙකලා වී මෙම පර්යේෂණාගාරයේ රැඳී සිටින බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd