ඇමරිකානු න්‍යෂ්ටික සබ්මැරීන රහස් විකිණීමට උත්සාහ කළ යුවළක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමරිකානු නාවික හමුදාවේ න්‍යෂ්ටික ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ ජොනතන් ටෝබේ සහ ඔහුගේ බිරිඳ වන ඩයනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මොවුන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂයකට න්‍යෂ්ටික සබ්මැරීනයක් නිර්මාණය කිරීමේ සැලැසුම් විකිණීමට කටයුතු කර ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd