ජපානයේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අඩුවීමට පටන්ගෙන ඇති බැවින්, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව යමින්, ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය ඉවත් කරන බව ජපාන රජය නිවේදනය කර තිබේ.
ජපානයේ හදිසි තත්ත්වය පසුගිය මාස 6 පුරාවට බලපැවැත්විණි. ආසාදිතයන් අඩුවීමත් සමඟ සෞඛ්‍ය නිර්දේශ මත ලොක්ඩවුන් කළ නගර සහ පළාත් යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිදේ සූගා ජනතාව අමතමින් පවසා ඇත.
මේ වනවිට ජපානයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන මිලියන 1.69 කි. 'කොවිඩ් 19' ආසාදනය වී සිදුවුණු මරණ 17,500 ඉක්මවයි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජපානයේ හදිසි තත්ත්වය ඉවතට