ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල එයි
කොරෝනා වසංගතය මැද, ඉන්දියාවේ තමිල්නාඩු, පුදුචෙරී, කේරළය, බංගාලය සහ ඇසෑමය යන ප්‍රාන්තවල අදියර කීපයකින් පැවැති ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට අවසන් වෙමින් පවතින අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බලය තහවුරු කර ගැනීමට හැකිවූයේ ඇසෑම් ප්‍රාන්තයේ පමණි.