
බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ලෙස ද රසික ආදරය දිනා සිටින කාජල් 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
තමන් 'කොව්ඩ් 19' ආසාදිතයකු යැයි කාජල් සිය ඉන්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පැවැසුවේ, වැඩිමල් දියණිය නීසා දෙව්ගන් සමග ගත් ඡායාරූපයක් ද පළ කරමිනි.
ඡායාරූපයේ දැක්වෙන්නේ කාජල් සහ නීසා මංගල උත්සවයකට සහභාගී වූ දසුනක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
47 හැවිරිදි කාජල් විවාහ වී සිටින්නේ බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු ද වන අජේ දෙව්ගන් සමගය. දෙදෙනා විවාහ වූයේ 1999 වසරේදීය.
(ඉන්දියා ටුඩේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd