
රුසියාවේ දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවා වාර්තා වීමට පටන් ගෙන තිබේ.
ගතවුණු පැය 24 ඇතුළත එරටින් වාර්තා වුණු නව ආසාදිතයන් ගණන 1,13,122 කි.
රුසියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට ආසාදිතයන් මෙසේ ඔඩුදුවා ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතියේ බලපෑම නිසාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd