ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මලාලා හමුවෙයි ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි නොබෙල් සාම ත්‍යාගලාභිනී මලාලා යූසොෆ්සායි සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර හමුවක් ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. 07 December 2021
ඉන්දු රුසියා සබඳතා තර වෙයි ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මිතුදම් වර්ධනය කර ගනිමින් ද්වීපාර්ශ්වීක සබඳතා තරකර ගත්හ. 07 December 2021
පුටින් ඉන්දියාවේ ඉන්දියාවත් රුසියාවත් අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, 21 වැනි ඉන්දු රුසියා සමුළුවට සහභාගී වීමට, රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් ඉන්දියාවට පැමිණියේය. 06 December 2021
සූ කී වසර 4 ක් හිරේ හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහ කර, නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී ට, සිවු වසරක සිර දඬුවමක් ලබා දීමට මියන්මාර විශේෂ අධිකරණයක් අද (6) නියෝග කළේය. 06 December 2021
දකුණු අප්‍රිකාව සිවුවැනි කොරෝනා රැල්ලෙන් බැටකයි දකුණු අප්‍රිකාව, සිවුවැනි ’කොවිඩ් 19’ රැල්ලෙන් බැටකන බවත්, අවුරුදු පහට අඩු කුඩා දරුවන්ට වයිරසයෙන් වැඩි බලපෑමක් එල්ල වන බවත් එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත. 05 December 2021
’ඔමික්‍රෝන්’ මරණ තවමත් වාර්තා වෙලා නෑ ’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන නමුත්, අද (5) වනවිටත් ලොව කිසිම තැනකින් ’ඔමික්‍රෝන්’ මරණයක් වාර්තා වී නොතිබුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 05 December 2021
මාස්ක් නැතිව කඩේ ගිය ඩෙන්මාර්ක අගමැතිනියට දඩ ’කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් යළිත් වරක් ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ අනිවාර්ය කර තිබියදී, මුහුණු ආවරණයක් නොමැතිව, රෙදිපිළි වෙළෙඳ සැලකට ගොඩවුණු ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය මෙට් ෆෙඩ්රික්සන්ට දඩ නියම විය. 05 December 2021
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පිපිරේ ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප්‍රාන්තයේ ’සෙමෙරු’ නමැති ගිනි කන්ද පුපුරායෑමට පටන්ගෙන තිබේ. ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වූයේ හිටිහැටියේය. පිපිරීම් සමඟ උණු ලාවා පාෂාණ කැබලි අවට ගම්මානවලට විසි වී ආ බව පැවැසෙයි. 05 December 2021
සයිප්‍රස් සංචාරය අවසන්: පාප්තුමන් ග්‍රීසියේ සයිප්‍රස් සංචාරය අවසන් කරමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් තෙදින සංචාරයක් සඳහා ග්‍රීසිය බලා පැමිණියේය. අවසන් වරට පාප්තුමකු ග්‍රීසියේ සංචාරයකට පැමිණියේ මීට දශක දෙකකට පෙර යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. 05 December 2021
’ඔමික්‍රෝන්’ අඩපණ කරන්න එන්නත් දියුණු කරනවා ’කොවිඩ් 19’ වයිරසයට එරෙහිව තම විද්‍යාඥයන් එක් වී දේශීය වශයෙන් නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්, ’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමට වැඩි දියුණු කරන බව කියුබාව පවසයි. 03 December 2021
පරිසරයට වැඩියෙන්ම ප්ලාස්ටික් එක් කරන්නේ ඇමෙරිකාව ලොව වැඩියෙන් ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට එක් කරන රට ඇමෙරිකාව බවත්, ඇමෙරිකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් සාගර දරුණු අන්දමින් දූෂණය වී ඇති බවත් පරිසරවේදීන් පෙන්වා දෙති. 03 December 2021
මාජයේ ’ඔමික්‍රෝන්’ පැතිරීම ඇරඹිලා ඕස්ට්‍රේලියා සමාජයෙන් ’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ ආසාදිතයන් හමුවීමට පටන් ගෙන ඇතැයි එරට සෞඛ්‍ය අංශ ඊයේ (3) බිය පළ කළේය. ඉතා බිහිසුණු යැයි සැක කෙරෙන ’ඔමික්‍රෝන්’ විකෘතිය ප්‍රභේදය සමාජගත වී ඇතැයි පැවැසෙන්නේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයෙනි. 03 December 2021
ඔමික්‍රෝන් ඉන්දියාවටත් රිංගලා අසල්වැසි ඉන්දියාවෙන් ද පළමු වරට ’කොවිඩ් 19 ඔමික්‍රොන්’ විකෘති වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවුණු බව ඒරට සෞඛ්‍ය අංශ පවසයි. 02 December 2021
ඇෆ්ගන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් ඇෆ්ගනිස්තානයේ බැංකු පද්ධතියේ කඩා වැටීමේ අවදානමකට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවකින් අනතුරු අඟවයි. 02 December 2021
ඇමෙරිකාවෙන් රුසියාවට අනතුරු ඇඟවීමක් යුක්රේනය මුල්කොට ගනිමින්, ඇමෙරිකාවත් රුසියාවත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය මේ වනවිට උත්සන්න වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 02 December 2021
’ඔමික්‍රෝන්’ විකෘතිය ඇමෙරිකාවෙන් හමුවෙලා ’කොවිඩ් 19 ඔමික්‍රොන්’ විකෘති වයිරසය, ආසාදනය වූ ආසාදිතයකු පළමු වරට ඇමෙරිකාවෙන් හමුවුණු බව එරට වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය නිවේදනය කර තිබේ. 02 December 2021
ශල්‍ය වෛද්‍යවරිය වැරදි කකුල කපලා වයෝවෘද්ධ රෝගියෙකුගේ වැරදි පාදයක්, කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රියානු අධිකරණයක් එරට ශල්‍ය වෛද්‍යවරියකට දඩ නියම කර තිබේ. 02 December 2021
ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිරිහැර ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිරිහැර සිදුවී ඇතැයි අනාවරණය වීමත් සමඟ ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙම අනාවරණය සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක වන බ්‍රිටනි හිගින්ස් ය. 01 December 2021
මිචිගන් උසස් පාසලේ වෙඩි තැබීම ඇමෙරිකාවේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබිමකින් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, අට දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ අට දෙනාගෙන් 7 දෙනකු සිසු සිසුවියන් වන අතර එක් ගුරුවරයකු ද සිටී. 01 December 2021
ඔමික්‍රෝන් නිසා ජපානය වැසේ බිහිසුණු නව කොවිඩ් ප්‍රභේදය වන ’ඔමික්‍රෝන’ ආසාදිතයකු හමුවීමත් සමඟ ජපන් රජය ද විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීමට තීරණය කර තිබේ. 30 November 2021
ලෝකයා අපට දඩුවම් කරනවා ‘කොවිඩ්-19’ වයිරසයේ නව ප්‍රභේදය ඉක්මනින් හඳුනාගැනීමට හැකිවීම හේතුවෙන් ලෝකයා තමන්ට දඬුවම් කරන්නේ යැයි දකුණු අප්‍රිකාව සඳහන් කරයි. 30 November 2021
මාලදිවයිනෙන් තහංචි අප්‍රිකානු රටවල් හතක සංචාරකයන්ට රටට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගන්නා බව මාලදිවයින ප්‍රකාශ කර තිබේ. 30 November 2021
’ඔමික්‍රෝන්’ ආවේ වසංගතය නිමා කරන්න ’ඔමික්‍රෝන්’ කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ’ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ’කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවය. 30 November 2021
අගමැති දිවුරුම් දෙයි: ජනපති වීදුරු කුටියේ චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත්වුණු විපක්ෂ නායක පෙත්‍ර ෆියාලා ජනාධිපති මන්දිරයේ දී චෙක් ජනාධිපති මයිලෝස් සෙමාන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. චෙක් ජනාධිපතිවරයා ’කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇති අතර, දිවුරුම් දීම සිදුවූයේ වීදුරු පෙට්ටියකින් වෙන් කළ ජනාධිපතිවරයා ඉදිරියේ වීම විශේෂත්වයකි. 29 November 2021
දරු ප්‍රසූතියට පා පැදියෙන් ගිය මන්ත්‍රී පාර්ලිමේන්තුවට යද්දීත්, රාජකාරී සඳහා යද්දීත් නිරන්තරයෙන් පා පැදිය භාවිතයට ගන්නා නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජුලී ඈන් ජෙන්ටර්, දරු ප්‍රසූතිය සඳහා ද පා පැදියෙන් රෝහල් ගත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 November 2021
’ඔමික්‍රෝන්’ ගැන බොරු කලබල එපා ’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය සම්බන්ධයෙන්, මේ මොහොතේ බියවීමට හෝ කලබලවීමට හෝ හේතුවක් නොමැති බවත්, වයිරස විකෘතිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට සති දෙක තුනක් යනු ඇති බවත් එම විකෘතිය පළමුවෙන්ම හඳුනාගත් දකුණු අප්‍රිකා වෛද්‍යවරියක වන ඇන්ජෙලික් කෝටේස් ලොවට කියයි. 29 November 2021
උගන්ඩාවේ එන්ටැබේ ගුවන්තොටුපොළ චීනයට අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 29 November 2021
විකෘතියට නම තබද්දී චීන ජනපති ගැන හිතලා ලොව කැලැඹීමට සමත් වූ, B.1.1.529 නමැති බිහිසුණු විකෘති කොරෝනා ප්‍රභේදය, ග්‍රීක හෝඩියේ අක්ෂර අනුව නම් කරද්දී, චීනය හෝ චීන ජනාධිපති හෝ අමනාප කර නොගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වගබලාගෙන ඇතැයි ඉන්දියාව පවසයි. 28 November 2021
අලුත් විකෘතිය ’ඔමික්‍රොන්’ ලෙස නම් කරයි ’ඩෙල්ටා’ විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රබල බවත්, විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු බවත් පැවැසෙන බිහිසුණු ’කොවිඩ් 19’ ප්‍රභේදය ’ඔමික්‍රොන්’ Omicron යනුවෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ. 27 November 2021
රුසියාවෙන් ඉන්දියාවට ගුවන් ආරක්ෂක පද්ධතියක් රුසියාව සිය එස්-400 ගුවන් ආරක්ෂක පද්ධති ඉන්දියාවට සැපයීම ආරම්භ කර ඇත. සතුරු යානා සහ දිගු දුර කෲස් මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමේ ඉන්දීය හමුදාවට ඇති ශක්තිය මෙමඟින් තවදුරටත් වර්ධනය වනු ඇතැයි පැවැසෙයි. 26 November 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026