
රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළහොත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ද සම්බාධක පැනැවීමට තමන් පසුබට නොවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි.
‘රුසියන් ජනාධිපති පුටින් යුක්රේනය ආක්‍රමණය කළහොත්, පෞද්ගලිකව ඔහුට විරුද්ධව සම්බාධක පැනැවීමක් කරන්න මා සූදානම්’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ඊට අමතරව, රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළහොත්, එය ජගත් දේශපාලනයේ මහා අවුල් ජාලයක් නිර්මාණය කරනු ඇතැයි ද ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් කියා සිටියේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපි නැහැ... අලි අලි ද්වන්ධ සටනකට ලෑස්ති වෙනවා වගේ...!
එය විය යුතුයි...!