ඉම්රාන්ගේ ප්රකාශයට විරෝධයක්
කාන්තාවන් අපයෝජනය ලක් වන්නේ, ඔවුන් අදින ඇඳුම් පැලඳුම් නිසා බවත්, අපයෝජනයට ලක් නොවීමට නම්, ඇඟ වැහෙන ලෙස ඇඳුම් ඇඳිය යුතු බවත් පවසමින්, පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් කළ ප්රකාශයක් මුල්කොට ගනිමින්, පාකිස්තාන කාන්තාවන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.