දිල්ලිය-මුම්බායි චෙන්නායි යළි ඇරෙයි
’කොවිඩ් 19’ වසංගතය පාලනය කිරීමට වසා දැමුණු දිල්ලි, මහාරාෂ්ට්ර සහ තමිල්නාඩු යන ප්රාන්තවලට පනවා තිබූ ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බැවිත්, නවදිල්ලි අගනුවර, මුම්බායි සහ චෙන්නායි යන නගරවල කටයුතු මේ වනවිට අදියර කීපයක් යටතේ ආරම්භ වී ඇත.