චීනයට සමඟ සටනට ජපන් හමුදා පුහුණු කෙරේ චීන යුද සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් ජපානයේ ආත්ම ආරක්ෂක බළකයන් ඉකුත් දා යුද අභ්‍යාසක් පැවැත්වීය. 28 May 2021
අප්‍රිකාවට ඇස්ට්‍රාසෙනකා දෙවැනි මාත්‍රා මිලියන 20 ක් ඕනෑ අප්‍රිකා රටවල වැසියන්ට, සති 6 ක් ඇතුළත, ’ඇස්ටාසෙනකා’ එන්නතේ දෙවැනි මාත්‍රා මිලියන 20 ක් අවශ්‍ය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 28 May 2021
ඉන්දියාවට අලුත් දේවතාවියක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හින්දු කෝවිලකට, ‘කොරෝනා දේවි’ යනුවෙන් නම් කළ අලුත් දේවතාවියක ’වැඩ සිටින’ බවත්, ඇය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම පවා ආරම්භ වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි. 28 May 2021
බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ගත් පළමු පිරිමියා මරුට මහා බ්‍රිතානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදී, එම එන්නත දෙවැනියට ලබා ගත් තැනැත්තා ද පළමුවෙන් ලබා ගත් පිරිමියා වූයේ ද විලියම් ශේක්ස්පියර් නමැත්තාය. 27 May 2021
වසංගතයේ සුලමුල ගැන කඩිනමින් වාර්තාවක් ඕනෑ - බයිඩන් ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් දින 90 ක් ඇතුළත තමන්ට ලබා දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, එරට සී.අයි.ඒ ඇතුළු බුද්ධි අංශ ප්‍රධානීන්ට පවසා ඇත. 27 May 2021
එන්නත් ලබාගත් අයට මාස්ක් ඕනෑ නෑ දකුණු කොරියාවේ ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා මුහුණු ආවරණ අවශ්‍ය නොවනු ඇතැයි එරට රජය පවසයි. 27 May 2021
කොංගෝ ගිනි කන්ද පිපිරී දරුවන් 100 ක් අතුරුදන් කොංගෝ රාජ්‍යයේ ගිනිකන්දක් පිපිරීමෙන් එරට දරුවන් 100කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය කියා සිටී. 26 May 2021
බයිඩන් පුටින් හමුව ජූනි 16 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ජිනීවාහිදී ලබන මස 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ධවල මන්දිරය නිවේදනය කළේය. 26 May 2021
මියයන කොරෝනා සේවකයන් වෙනුවෙන් වන්දි කොවිඩ් ආසාදිතව මියගිය තම සේවකයින්ගේ පවුල් සඳහා වන්දි ලබාදීමට ඉන්දියාවේ ’’ටාටා ස්ටීල්’’ සමාගම ඇතුළු එරට ප්රමුඛ පෙලේ සමාගම් රැසක් තීරණය කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කර සිටී. 26 May 2021
ඇමෙරිකාවේ වැඩිහිටියන්ගෙන් අඩකට එන්නත් ලැබිලා ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් කර අවසන් ධවල මන්දිරය නිවේදනය කරයි. 26 May 2021
ජෝන් සීනා චීනයෙන් සමාව ඉල්ලයි රෙස්ලිං තරුවක් මෙන්ම, ජනප්‍රිය හොලිවුඩ් නළුවකු ද වන ජෝන් සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවූයේ, ඔහු තායිවානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශකයට චීනය උරණ වූ බැවිනි. 26 May 2021
මැලේසියාවේ දුම්රිය අනතුරින් 200 ක් රෝහලේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිදුවුණු උමං දුම්රියක් පීලි පැන අනතුරට ලක්වීමෙන් 200 දෙනකු තුවාල ලැබූහ. 25 May 2021
කොරෝනා තහංචි මගහැර ගුවනේ මගුල් කාලා ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය වැලැක්වීමට, පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලින් බේරී, ගුවන් යානයක් කුලියට ගෙන, උඩු ගුවනේ මංගල උත්සවයක් පැවැත්වූ ඉන්දීය යුවළක් ගැන තමිල්නාඩුවෙන් වාර්තා වේ. 25 May 2021
බෙලරූස් ජනපති ගුවන් යානයක් පැහැර ගනී බෝම්බයක් ඇතැයි බොරු අනතුරු ඇඟවීමක් කරමින්, තම රටට ඉහළින් පියාසර කරමින් තිබුණු මගී ගුවන් යානයක් බලෙන් ගොඩබැසීමට සලස්වා, එහි සිටි මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගැනීමට බෙලරූස් ජනාධිපති ඇලෙක්සැකන්ඩර් ලුකෂෙන්කෝ ඊයේ (23) කටයුතු කළේය. 24 May 2021
ඉන්දීය කළු දිලීරය වසංගතයක් වෙලා ඉන්දියාවේ කොරෝනා සුවවූවන් අතරේ දකින්න ලැබෙන කළු දිලීරය නමැති දිලීර රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත රැසක වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. 23 May 2021
නේපාලන ජනපතිනිය පාර්ලිමේන්තුව විසුරුවයි නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත්, ලබන නොවැම්බරයේ මහ මැතිවරණය පැවැත්වීමටත් ජනාධිපතිනී බිද්යා දේවි බන්ඩාරී තීරණය කළාය. 22 May 2021
ඉඩක් ලැබුණු සැණින් කිම් ජොන් උන් හමුවෙනවා දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදී පැවැත්විණි. 22 May 2021
චීනයේ පළාත් දෙකක් භූමි කම්පා රැසකින් කැලඹේ චීනයේ නිරිතදිග සහ වයඹදිග පළාත් රැසක් භූමි කම්පා මාලාවකින් කැලඹී ගියේය. එම භූමි කම්පා අතරින් ප්‍රබලත්වයෙන් වැඩිම භූමිකම්පාව රික්ටර් පරිමානයේ ඒකක 7.4 ක් සටහන් කළ බව පැවැසෙයි. 22 May 2021
විලියම් කුමරුන්ට කොරෝනා එන්නත ලැබේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේය. ඒ, එංගලන්තයේ අවුරුදු 34 ට වැඩි සැමට එන්නත් ලබා දීම ආරම්භ වීමත් සමඟය. 21 May 2021
චීන යානය අඟහරුගේ ඡායාරූප එවලා අඟහරු හෙවත් රතු ග්‍රහයා ගවේෂණයට චීනය යැවූ රොබෝ රෝවර් යානය, අඟහරුගේ ජායාරූප රැසක් චීන විද්‍යාඥයන්ට ලැබෙන්න සලස්වා ඇතැයි වාර්තා වේ. 20 May 2021
ඉන්දියාවේ තුනෙන් දෙකකට කොවිඩ් ඉන්දියාවේ ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් නව කොරෝනා වයිරසයට නිරාවරණය වී ඇතැයි පෞද්ගලික රසායනාගාර ජාලයක් අනාවරණය කර තිබේ. 20 May 2021
කොරෝනා හැදුණු අයට එන්නත මාස 3 කින් ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට මාස 3 කට පසු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම කළ හැකි යැයි ඉන්දීය වෛද්‍යවරු පවසති. 20 May 2021
තවත් එන්නත් මිලියන 20 ක් ලොවට දෙනවා තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 20 ක් ලොව සෙසු රටවලට බෙදා දීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇතැයි ධවල මන්දිරය ඊයේ (18) නිවේදනය කළේය. 19 May 2021
එක් දිනකදී ඉන්දීය වෛද්‍යවරු 50 ක් කොරෝනාට බිලි ඉන්දයාවේ එක් දිනකදී, වෛද්‍යවරුන් 50 දෙනකු කොරෝනා ආසාදිතව මියගිය බවත්, කොරෝනා ආසාදිතව මියගිය සමස්ත වෛද්‍යවරුන් ගණන මේ වනවිට 1,000 පසු කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 19 May 2021
චීනයට අභියෝග කරන්න පසුබට වෙන්නේ නෑ චීනයේ බලහත්කාරී වෙළෙඳ ක්‍රියාකාරකම් අභියෝගයට ලක් කිරීමට පසුබට නොවන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ නියෝජිත කැතරින් ටායි ඉකුත් දා ප්‍රකාශ කළා ය. 18 May 2021
ඉන්දියාවෙන් නේපාලයට ඔක්සිජන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ නේපාලයේ ද ඔක්සිජන් හිඟයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. 18 May 2021
ගාසා තීරයට දිගටම ප්‍රහාර ගාසා තීරයට ඊශ්‍රායල හමුදා අද එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 26 දෙනකු මරණයට පත්ව ඇත. 17 May 2021
ඔස්ට්‍රේලියාව තනි කරන්නේ නෑ ඔස්ට්‍රේලියාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහයෝගය හිමිවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඉකුත් දා නැවත වරක් තහවුරු කළේය. 17 May 2021
මෝදි විවේචනය කළ 15 ක් පොලිසියේ දිල්ලි පොලිසිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අත්අඩංගුවට විවේචනය කළ පුද්ගලයන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 17 May 2021
චීන රොබෝ යානය අඟහරු මතට චීනය රෝබෝ යානය අඟහරු මතුපිටට ගොඩබෑම අද (15) සිදුවිය. චීනය අඟහරු මතුපිටට යානයන් යැවූ කළ පළමු අවස්ථාව මෙයයි. 15 May 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026