
චීනයේ සිනොවැක් බයෝටෙක් ඖෂධ සමාගම නිපදවා ඇති, ලොව බොහෝ දෙනකුට ලබා දුන් ‘සිනොවැක්‘ එන්නත, ඔමික්‍රෝන් විකෘතිය සම්බන්ධයෙන්, කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් නොදක්වන බව හොංකොං වෛද්‍ය පර්යේෂකයෝ කියති.
‘සිනොවැක්‘ යනු චීනය නිපදවා ඇති දෙවැනි එන්නතයි. පළමු එන්නත ‘සයිනෝෆාම්‘ ය. ‘සයිනෝෆා්ම්‘ මෙන්ම ‘සිනොවැක්‘ එන්නතට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇත.
‘සිනොවැක්‘ ප්‍රතිශක්තිකරණ එන්නත ‘ඔමික්‍රෝන්‘ විකෘතිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සොයා බලා ඇත්තේ හොංකොං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සහ හොංකොං වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් එක් වෙමිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනාගේ මළජරාව අනුමත වෙනකම් අපේ රටේ දේශපාලකයින් හොඳ එන්නත් ඇණවුම් නොකර හිටියා කොමිස් ගහන්න.