
මහා බ්‍රිතාන්‍යයේ වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන ඊයේ (15) වාර්තා විය. එම ගණන 78,610 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන මිලියන 11 පසු කර තිබේ. මහා බ්‍රිතාන්‍යයේ ජනගහනය මිලියන 67 කි.
සෞඛ්‍ය අංශවලට අනුව, මේ වනවිට බ්‍රිතාන්‍යයේ ඔමික්‍රෝන් විකෘති වයිරස ද දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. ලොව ඔමික්‍රෝන් පළමු මරණය ද පසුගිය දා බ්‍රිතාන්‍යෙයන් වාර්තා විය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ ඉදිරි සති කීපයේ දී ඔමික්‍රෝන් සුනාමියක් පැමිණීමට නියමිත බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැඩිම ආසාදිතයන් වාර්තා වෙයි