ජපානයේ ඔසාකා නුවර මානසික සෞඛ්‍ය සායනයක් පිහිටි මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 27 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
මානසික සායනය පිහිටා ඇත්තේ ගොඩනැගිල්ලේ සිවුවැනි මහලේය. ගින්න පාලනය කිරීමටත්, නිවා දැමීමටත් ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව වාර්තා වේ.
ගින්න හටගෙන ඇත්තේ උදෑසන 10.18 ටය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. විදුලි කාන්දුවක් නිසා ගින්න හටගන්න ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ජපන් ගොඩනැගිල්ලක ගින්නක්: 27 ක් මරුට