IMG-LOGO

වසංගතය මැද දේව මෙහෙය

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රධානවත්වයෙන්, ඊයේ (24) නත්තලට පෙර දින සන්ධ්‍යාවේ, ශාන්ත පීටර් බැසිලිකාවේ, වාර්ෂික දේව මෙහෙය පැවැත්වුණු අතර, 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් දේව මෙහෙය සඳහා සහභාගී කරවා ගැණුනේ 2,000 ක බැතිමතුන් පිරිසක් පමණි.

දෙවියන් වහන්සේ  ඉදිරියේ දුප්පත් පොහොසත් භේදයක් නැති බවත්, දුප්පතුන්ට පිටුපාන්නේ නම්, එය දෙවියන් වහන්සේට පිටුපෑමක් බවත් නත්තල වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ශුද්ධෝත්තම පාප්තුමන් පෙන්වා දුන්නේය.

මේ වනවිට ඉතාලියෙන් යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමට පටන්ගෙන ඇති අතර, ඔමික්‍රෝන් විකෘතිය ද ඉතාලියේ ව්‍යාප්ත වන බව පැවැසෙයි.

මේ හේතුව නිසා නිවසින් පිටතට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට ඉතාලි රජය යළිත් වරක් තීරණය කර ඇත. ඊයේ සවස පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්වෙද්දී ඉතාලියේ දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 50,599 ක් ලෙස වාර්තා විය.

(රොයිටර්)



අදහස් (1)

වසංගතය මැද දේව මෙහෙය

hira Wednesday, 29 December 2021 08:55 AM

මෙතුමා සුඛෝපභෝගි පුද්ගලික රෝහලෙන් තමන්ගේ ලෙඩ ටික හොඳකරගෙන මිනිස්සුන්ගේ ලෙඩවලට, ප්‍රශ්න වලට දෙවියන් යදිනවා. මිනිසුනේ, බොරුව තේරුම් ගනිල්ලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site