
වහා ඉල්ලා අස්වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන 'පාකිස්තාන මුස්ලිම් ලීගය එන්' පක්ෂයෙන් බලපෑම් එල්ල වෙයි.
ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය බලයට පත්වී වසර තුනක් ගත වුවත්, ආර්ථික අභියෝග සාර්ථකව ජය ගැනීමට නොහැකි වී ඇති බවත්, රජයේ දූෂණ වංචාවලට එරෙහි වෙනවා යැයි පවසමින්, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුගේ දූෂණ වංචා යට ගසන බවටත් 'පාකිස්තාන මුස්ලිම් ලීගය එන්' පක්ෂය චෝදනා නගයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපිනම් සර් මොනවා කලත් කමක් නැහැ.
අපේ රට වගේමයි
මහින්ද සුළග මතක් උනා. අධෝ මාර්ගයෙන් හිනා යන්නේ.
ඒ රටේ තියෙන ප්‍රශ්න ඔවුන්ට බේරගන්න දීලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න. ලංකාවේ තියෙන ප්‍රශ්න මදිද?
ඕවා ගණන් ගන්න එපා මහත්තයෝ අපේ ජෙප්පෝ කරන්නෙත් ඔය වැඩේම තමයි. අපායේ ජෙප්පොත් එක්ක ගිනිවලක වැටුනොත් මිනිස්සු පැනලා යයි කියලා යම රජ්ජුරුවන්ට මුරට යම පල්ලෝ දමන්න ඕනේ නැහැ. මිනිහෙක් ගොඩ එන්න හැදුවොත් ජෙප්පෝ කකුලෙන් අදින බව යම රජ්ජුරුවන් දන්නවා. නොදන්නේ ලංකාවේ එවුන්.
ඔබතුමාට ඔය ටික වෙයි පරිස්සම් වෙන්න කියලා මම සුමාන දෙකකට කලින් කිව්වා මතකද?