1989 වසරේ ජූනි 4 වනදා චීනයේ බෙයිජීං අගනුවර ටියන්මන් චතුරශ්‍රයේ සිදු වූ සමූල ඝාතනය සිහිකරමින් හොංකොං සරසවියේ ඉදිකර තිබූ ලෝහමය ප්‍රතිමාව චීන බලධාරීන් විසින් රහසිගත ව ඉවත් කර තිබේ.
ඩෙන්මාර්ක මූර්ති ශිල්පී ජෙම්ස් ගැලිෂුට් විසින් නිර්මාණය කරනු ලැබූ මෙම ප්‍රතිමාව හොංකොං සරසවි භූමියේ දශක දෙකකට වැඩි කාලයක් පැවති අතර, එය, ටියන්මන් සමූල ඝාතනය සිහිපත් කිරීමේ අවසන් ස්මාරකයක් ලෙස සැලකිණි.
ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂකයන්, හමුදා බලය යොදා මර්දනය කෙරුණු එම සිද්ධියේදී සිවිල් වැසියන් දෙසිය දෙනෙකු සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් පිරිසක් මියගිය බව චීන බලධාරීන් පවසා ඇති නමුත් මියගිය සැබෑ ගණන දස දහස ඉක්මවන බව පැවැසෙයි.
විරෝධතාවලට එක්වුණු සිසුන් යුද ටැංකිවලින් යට කර ඝාතනය සිදුවිය.
(රොයිටර්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ටියන්මන් ස්මාරකය රහසේම ඉවත් කරලා