IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


සැමරුම් නවත්වන්න

කොවිඩ් 19 ඔමික්‍රෝන් විකෘතියේ ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා නත්තල් සාද, නව අවුරුදු උදාව සැමරීමේ සාද නවත්වා, සාප්පු සවාරි අවලංගු කරන, ඒකරාශී වී විනෝද වීමේ සියලු කටයුතු නවත්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ අවධානය යොමු වූයේ බටහිර යුරෝපා රටවලටය. නත්තල සහ නව අවුරුදු උදාව නිමිත්තෙන් නිවාඩු කාලයේ විනෝද වෙමින්, ගමන් බිමන් සහ සාප්පු සවාරිවල යෙදෙන්නේ යුරෝපා වැසියන් වන අතර, ඔමික්‍රෝන් විකෘතිය වඩාත් වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ ද යුරෝපා රටවලය.

ලෝක සෞඛ්‍ය ප්‍රධානී ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ 'කොවිඩ් 19' ඩෙල්ටා විකෘති ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය කැපී පෙනෙන වේගයකින් ව්‍යාප්ත වන බැවින් ලෝකවාසීන් සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවය.

(රොයිටර්)



අදහස් (0)

සැමරුම් නවත්වන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site