IMG-LOGO

නෙදර්ලන්තය අද සිට ලොක්ඩවුන්

'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද (20) සිට සති 4 ක් නෙදර්ලන්තය ලොක්ඩවුන් කෙරේ

'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය හේතුවෙන් රටක් ලොක්ඩවුන් කෙරුණු පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

නෙදර්ලන්ත රජය රට සති 4 ක් ලොක්ඩවුන් කිරීමට තීරණය කළේ සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව නෙදර්ලන්ත වැසියන්ට එක් රොක් වී, මෙවර නත්තල මෙන්ම නව අවුරුදු උදාව ද සැමරීමට නොහැකි වනු ඇත.

රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් රජය ගත් තීරණයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බව ද නෙදර්ලන්ත පුවත් සේවා වාර්තා කරයි. නෙදර්ලන්තය යුරෝපා රාජ්‍යයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය, 'ඩෙල්ටා' විකෘතියට වඩා සැලකිය යුතු වේගයකින් පැතිර යන බවත්, සෑම දින එකහමාරත් තුනත් අතර කාලයේ දී ආසාදිත සංඛ්‍යාව දෙගුණ වන බවත්ය.

(රොයිටර්)



අදහස් (0)

නෙදර්ලන්තය අද සිට ලොක්ඩවුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 272 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 141 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1777 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site