පවතින අර්බුදවලට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසදුම් සෙවීමේ අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයේ සංචාරය කිරීමට සූදානම් වෙයි.
එම සංචාරය අතරතුරේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට දුරකතන ඇමැතුමක් ලබා දී ලේ වැගිරීමකින් තොරව පවතින අර්බුදය සමථයකට පත් කර ගැනීමට කටයුතු කරනු ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd