
සියොමාරා කැස්ත්‍රෝ හොන්ඩුරාස් රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දුන්නාය. දිවුරුම් දීමේ උත්සවයට විශේෂ ආරාධිතයකු ලෙස ඇමරිකා උප ජනාධිපති කමලා හැරිස් ද සහභාගී වූවාය.
උප ජනාධිපති කමලා හැරිස් එහිදී සංක්‍රමණික ගැටලුවට සහ දුෂණයට විරුද්ධව සටන් වැදීමට සහයෝගය දෙන බවට පොරොන්දු විය.
කැස්ත්‍රෝ මහත්මියගේ දිවුරුම් දීම කලක් ඇමරිකාවට මිත්‍රයකූව සිටි ඇමරිකානු අධිකරණයෙන් දුෂණ චෝදනා ලැබූ හිටපු ජනාධිපති ජුවාන් ඔරලැන්ඩෝ මහතාගේ වසර අටක පාලනය අවසන් කරන ලදි.
(විමුක්ති එස්. රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd