
රුසියාව යුද්ධයකට පටළවා ගැනීමට උත්සාහ දරන්නේ ඇමෙරිකාව බවත්, යුක්රේනය ආක්‍රමණය කරමින් යුද්ධයකට යෑමට තමන්ගේ කිසිදු අදහසක් නැති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.
යුක්රේනයත් රුසියාවත් අතර හටගත් දිනෙන් දින ඔඩුදුවන අර්බුදය සම්බන්ධයෙන්, සති ගණනකට පසු රුසියන් ජනාධිපති පුටින් සිය හඩ අවදි කළ පළමු අවස්ථාව මෙයයි
යුක්රේනය සහ නේටෝ සංවිධානය අතර පවතින සමීප හිතවත්කම් රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව රුසියාව දිගින් දිගටම පෙන්වා දී ඇති නමුත් ඇමෙරිකාව ඒ ගැන කිසිදු තැනීමක් නොකරන බවට ද ජනාධිපති පුටින් චෝදනා කර තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd