බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගැනීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කටයුතු කළේය.
යුක්රේනය මුල්කොට ගනිමින් රුසියාවත් ඇමෙරිකාවත් අතර පවතින අර්බුදය, මුළු ලොවටම තර්ජනයක් වී ඇති බැවින්, එම අර්බුදයට මැදිහත් වී විසඳුමක් සෙවීම තම අරමුණ යැයි කිව් අගනුවරට පැමිණි අවස්ථාවේදී බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් පැවැසීය. ඒ, ට්විටර් පණිවුඩයක් හරහාය.
‘මහා බ්‍රිතාන්‍යය සැමවිමට යුක්රේනයේ මිතුරෙක්. දිනෙන් දින ඔඩුසුවන අර්බුදයේදීත් මහා බ්‍රිතාන්‍යයේ සහාය හිමිවන්නේ යුක්රේනයටයි’ යැයි බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් වැඩි දුරටත් පවසා තිබුණි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බ්‍රිතාන්‍ය අගමැති-යුක්රේන ජනපති හමුවෙයි