ගුවන් ප්රහාරයෙන් පාකිස්තානයේ 31 ක් මැරිලා
‘සින්දූර්’ හමුදා මෙහෙයුම යටතේ, ඉන්දීය ගුවන් හමුදාව, පාකිස්තානයේ පළාත් කීපයකට එල්ල කළ ප්රහාරවලින් පාකිස්තානුවන් 31 දෙනකු මියගොස් ඇති බවත්, එම 31 දෙනා වෙනුවෙන් තමන් ඉන්දියාවෙන් පළිගන්නා බවත් පාකිස්තාන ගුවන් හමුදාව පවසා ඇත.