
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට විරෝධතා මාලාවක් ආරම්භ වී ඇත. නිව්යෝර්ක්, වොෂින්ටන්, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු ජනපද රැසක මෙම විරෝධතා පැවැත්වෙයි.
ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් වන අයුරින් ජනපති ට්‍රම්ප් රට පාලනය කරනවා යැයි විරෝධතාකරුවෝ චෝදනා නගති. ජනාධිපති ට්‍රම්ප්ගේ විදේශ සහ වෙළඳ ප්‍රතිපත්තිය ද විරෝධතාකරුවන්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇතැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd