කොංග්රසය අමතද්දී ට්රම්ප්ට විරෝධයක්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කොංග්රසය අමතද්දී, ප්රතිවාදී ඩිමොක්රටික්වරුන්ගෙන් විරෝධයක් එල්ල විය. ට්රම්ප්, කොංග්රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) ඇමතුවේ, පසුගිය ජනවාරියේ ඇමෙරිකන් ජනාධිපති ලෙස එම ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසු පළමු වරටය.