න්‍යෂ්ටික ප්‍රහාරයකට පසුබට නැහැ
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වමින්, න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට පවා තමන් පසුබට නොවන බව පාකිස්තානය පවසයි.