
මැලේසියාවේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, පළාත් කීපයක පාසල් වසා දැමීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.
මැලේසියාවෙන් වාර්තා වන ඉන්ෆ්ලුවෙන්සා රෝගී පාසල් දරුවන් ගණන 6,000 කි. ඒ අතරින් ද වැඩි දෙනා ප්‍රාථමික පාසල් දරුවන් සහ පෙර පාසල් දරුවන් යැයි ද පැවැසෙයි.
වයිරසයෙන් බේරීමට, ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන විට මුහුණු ආවරණ පැලඳීම, අත් සෝදා පිරිසුදුව තබා ගැනීම ආදී හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපැඳිය යුතු යැයි ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd