
පාකිස්තානයේ රැකවරණය ලබන අයි.එස්.කේ. ඇෆ්ගන් ත්‍රස්තවාදීන් වහා අත්අඩංගුවට ගන්නැයි හෝ රටින් පිටුවහල් කරන්නැයි ඇෆ්ගන් රජය පාකිස්තානයට දන්වා ඇත.
අයි.එස්.කේ. යනු ඇෆ්ගන් තලේබාන් රජයට එරෙහිව යන ඉස්ලාමීය සටන්කාමීන් කණ්ඩායමකි.
පාකිස්තානය මෙම ත්‍රස්තවාදීන් ගැන කිසිවක් නොකර සිටින්නේ නම්, දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඇෆ්ගන් තලේබාන්වරුන් අනතුරු අගවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd