දකුණු කොරියාවේ දරු උපත් අනුපාතය ඉහළ නැංවීමේ අරමුණින් ඇතැම් සමාගම්, සේවකයන්ට ඩොලර් 72,000ක මුදල් දීමනා පිරිනමන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එරටබු-යොන්ග් වැනි ප්‍රකට ඉදිකිරීම් සමාගම් ද ඇතුළු සමාගම් රැසක් මේ වනවිටත් ඔවුන්ගේ සේවකයන්ට, දරුවන් ලැබීම සඳහා විශාල මූල්‍ය දිරිගැන්වීම් පිරිනැමීම සිදු කරන බව ද දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.