කටාර් සහ තුර්කියේ මැදිහත්වීමෙන් කටාර් රාජ්‍යායේ දෝහා නුවර පැවැති සාකච්ඡාවලින් පසු, පාකිස්තානය සහ තලේබාන් පාලනයක් සහිත ඇෆ්ගනිස්තානය සටන් විරාමයකට එකඟ විය.

ඒ අනුව, දෙරට අතරේ දේශසීමා මුල්කොට ගනිමින් ආරම්භ වුණු අවි ගැටුම් නවත්වා ඇතැයි ද වාර්තා වේ.

පාකිස්තානය චෝදනා කරන්නේ, ඉන්දියාවට හිතවත් බවක් පෙන්වන පාකිස්තාන තලේබාන් රජය, ඉන්දියාවේ කීමට පාකිස්තානයට පහර දෙන බවටය.