
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ඇමෙරිකාව සහ අතරේ පවතින වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් මෙන්ම, ඕස්ට්‍රේලියාවත් ඇමෙරිකාවත් අතර පවතින ආරක්ෂක සහයෝගීතා සම්බන්ධයෙන් ද මෙහිදී රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ එකඟතාවක් ඇති කර ගැනුණි.
ඇමෙරිකාව සහ ඕ අතර පවතින ආරක්ෂක හවුල්කාරීත්වයට තෙවැනි පාර්ශ්වකරුවෙක් ද සිටී. ඒ, මහා බ්‍රිතාන්‍යයයි. ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ මහා බ්‍රිතාන්‍යය මෙසේ හවුල්කරුවන් වී සිටින්නේ චීනයෙන් එල්ලල වන තර්ජනවලට එරෙහිවය.
ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇල්බනීස්, වොෂින්ටන් අගනුවර බලා පැමිණියේ සවස් කාලයේය. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd