ෆේස්බුක් සමාජ මාධ්‍ය අයත්, මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමේ, ‘මෙටා ඒ.අයි.’ කෘත්‍රිම බුද්ධි මෙවලමට හඬ දායකත්වය ලබා දීමට ඉන්දීය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සම්බන්ධ වී සිටී.

‘මෙටා ඒ.අයි.’යනු කෘත්‍රිම බුද්ධි මෙවලමකි. අවශ්‍ය පරිදි මෙම කෘත්‍රිම බුද්ධියෙන් සහාය ලබා ගැනීම කරගත හැකි වෙයි. ‘මෙටා ඒ.අයි.’ කෘත්‍රිම බුද්ධි මෙවලම සමඟ එක්වන පළමු ඉන්දීය හඬ ලෙස සැලකෙන්නේ දීපිකා පදුකෝන්ගේ හඬවීම ද විශේෂත්වයකි.