
බංග්ලාදේශයේ ඩකා අගනුවර හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන අංගනයේ හට ගත් ගින්න මේ වන විට පාලනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ගින්න හේතුවෙන් නවත්වා තිබුණු ගුවන් ගමන් ද මේ වනවිට ආරම්භ කර ඇතැයි පැවැසෙයි.
ගින්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බවත්, ගින්නෙන් සිදුවුණු හානිය මෙතෙක් තහවුරු වී නොමැති බවත් පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd