
පාකිස්තානය දිගින් දිගටම ඇෆ්ගනිස්තානයේ ස්වෛරීභාවය දිගින් දිගටම උල්ලංඝනය කරන්නේ නම්, තම රටේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ඕනෑම තීරණයක් ගැනීමට තමන් පසුබට නොවන බව ඇෆ්ගන් තලේබාන් රජයේ ආරක්ෂක අමාත්‍ය මුහම්මද් ආසිෆ් පවසා ඇත.
ඇෆ්ගන් තලේබාන් ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. මේ වනවිට පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතරේ සටන් විරාමයක් පවතී. ඒ, කටාර් රජ්‍යයේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd