
පාකිස්තානයේ ඩෙංගු රෝගීන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ සින්ද් ප්‍රාන්තයේය. ඒ අනුව, එම ප්‍රාන්තයේ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.
ගතවුණු සති හයක කාලයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 12,000 කට වැඩි යැයි ද පැවැසෙයි. කරච්චි නුවර රෝහල් මේ වනවිට රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd