සරණ ගුණවර්ධන රිමාන්ඩ් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුවූ බව කියන අයථා සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්ය ඇමැති සරණ ගුණවර්ධන ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය. 04 September 2017
සබරගමු සබේ සභාපතිගේ විශ්වාසභංගය ලත් තැනම නවතී විසි වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට නොගෙන පසුගිය 28 දා පැවති සබරගමු පළාත් සභා රැස්වීම කල් දැමීමට එරෙහිව පළාත් සභා සභාපති කංචන ජයරත්න (එජනිස) මහතාට විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට එක්සත් ජාතික පක්ෂ විපක්ෂ කණ්ඩායම පැවසුව ද, එය ගෙන එන්නේ පක්ෂයේ ඉහළ උපදෙස් මත බවට එජාපයේ පසුපෙළ පළාත් සභා මන්ත්රීවරු පවසති. 04 September 2017
ඊළඟ ඡන්දයට පොහොට්ටුවෙන් එන බව මහින්ද රාජපක්ෂ කියයි එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ පොදු එකතුවක් ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මනත්රී මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය. 03 September 2017
මේ රටේ කිසිවකුට අත තියන්න ඉඩ දෙන්නේ නෑ - ජනපති හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට පමණක් නොව මෙරට කිසිවකුට හෝ අත තැබීමට ලෝකයේ කිසිවකුට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සම්මේලනය අමතමින් පැවසීය. 03 September 2017
පොද වැස්සෙන් බණ්ඩාරවෙල නිවාසවල ටයිල් පුපුරයි බණ්ඩාරවෙලට මිලි මීටර් හයක පොද වැස්සක් වැටීමත් සමගම නිවාසවල ටයිල් පුපුරායාම් 50 ක් පමණ වාර්තා වී ඇතැයි ස්වේච්ඡා සංවිධාන පවසයි. 03 September 2017
ගීතා කුමාරසිංහ රොහල් ගත කෙරේ පාර්ලිමේන්තු මන්ත්රී ගීතා කුමාරසිංහ මහත්මිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇත. 02 September 2017
ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙනවා - ෆොන්සේකා හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා අපරාධ සිදු කළ බවට තමා සතුව සාක්කි ඇතැයි ප්රාදේශීය සංවර්ධන අමාත්ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි. 01 September 2017
20 ඌවට දකුණට ආපසු යවයි සියලූ පළාත් සභාවල ඡන්දය එකම දිනක පැවැත්වීමේ විධි විධාන ඇතුළත් ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත නොකළ පළාත් සභාවලට යළිත් එය ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. 01 September 2017
“රණවිරුවන් ජාත්යන්තර අධිකරණවලට යවන්න මම ඉඩ දෙන්නෑ“ මේ රට ආරක්ෂා කළ කිසිම රණවිරුවකු ජාත්යන්තර අධිකරණවලට යැවීමට තමා කිසිදු ඉඩක් නොදෙන බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය පවසයි. 31 August 2017
බ්රිගේඩියර් දේශප්රියට ඇප නියම වෙයි පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබූ හමුදා කණ්ඩායම බාරව සිටි යුද හමුදා බ්රිගේඩියර් අරුණ දේශප්රිය ගුණවර්ධන සහ යුද හමුදා සැරයන් ලලිත් ග්රේ යන දෙදෙනාට ඇප නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු මහතා අද (31) නියෝග කළේය. 31 August 2017
රහස් පොලිස් අධ්යක්ෂ ගැන තීන්දුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා කවුරුන්ද යන තීරණය ජාතික පොලිස් කොමිසමෙන් අද ගනු ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. 31 August 2017
පෙළ පොත් සමග සීඩී තැටියක් පාසල් ළමුන් සදහා ඉදිරි වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් බෙදාදීමේදී එම විෂයට අදාළ සීඩී තැටියක් බෙදාදීමට පියවර ගන්නා බව අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 30 August 2017
ප්රශ්න පත්ර සිද්ධියේ පහක් යළි රිමාන්ඩ් උසස් පෙළ රසායන විද්යා ප්රශ්න පත්රයේ ප්රශ්න පිට කළැයි සිද්ධියට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින රසායන විද්යා ගුරුවරයා,සිසුවා සහ සිසුවාගේ වෛද්ය පියා ඇතුළු සැකකරුවන් පස් දෙනකු ලබන 04 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්රාත් ලලිත් කන්නංගර මහතා අද (30) නියෝග කළේය. 30 August 2017
ජගත් ජයසූරියට ජාත්යන්තර අධිකරණයේ නඩු යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්රසීලයේ ශ්රී ලංකා තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමෙරිකා රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්යන්තර අධිකරණයේ නඩු පවරා ඇතැයි ඇසෝසියේටඩ් ප්රෙස් පුවත් සේවය අද (29) වාර්තා කළේය. 29 August 2017
කැබිනට් රැස්වීමේදී අර්ජුන - දයාසිරි ගැටෙති ක්රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ඛණිජ තෙල් කර්මාන්ත ඇමති අර්ජුන රණතුංග යන මහත්වරුන් අතර අද (29) උදේ පැවති කැබිනට් රැස්වීමේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ. 29 August 2017
පුංචි ඡන්ද පනතට කතානායක අත්සන 31 දා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට බ්රහස්පතින්දා (31) කතානායක කරු ජයසුරිය මහතාගේ අත්සන යොදන බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 29 August 2017
20 දකුණෙන් විසි වෙයි-සභාව උණුසුම් වෙයි පළාත් සභා ඡන්ද නවයම එකම දිනක පැවැත්වීමට ගෙන එන 20 වැනි ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත්විය. 29 August 2017
20ට එරෙහිව තවත් පෙත්සම් පහක් පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම වෙනුවෙන් සිදු කරන 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථාට පටහැනි බැවින් විශේෂ අර්ථ නිරූපණයක් ප්රකාශ කරන්නැයි ඉල්ලා තවත් පෙත්සම් පහක් අද (28) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි. 28 August 2017
රසායන විද්යා ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ් උසස් පෙළ රසායන විද්යා ප්රශ්න පත්ර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රසායන විද්යා ටියුෂන් ගුරුවරයකු බව කියන ජිනේන්ද්ර රණසිංහ මහතා අද නීතීඥ සුරංග ජයවර්ධන මහතා මාර්ගයෙන් උසාවියට බාර විය. 28 August 2017
බස්නාහිර සබේ ගාලගෝට්ටියක් - සෙංකෝලයටත් හානි 20වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත අද(28) බස්නාහිර පළාත් සභාවේ විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් සබාව අත්හිටවිණි. 28 August 2017
රාජිතට එරෙහි විශ්වාස භංගයට ජවිපෙ සහය සෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්ය අමාත්ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහය ලබාදෙන බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 27 August 2017
අර්ථසාධක අරමුදලෙන් බදු අයකළොත් බලාගෙනයි සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 28 ක බද්දක් අය කිරීමට රජය ගෙන ඇති තීරණය වහා හකුලා නොගතහොත් රාජ්ය අර්ධ රාජ්ය හා පෞද්ගලික අංශය එක්කරගෙන දැවැන්ත වෘත්තිය ක්රියාමාර්ගයකට අවතීර්ණ වන බව අන්තර් සමාගම් සේවත සංගමය කියයි. 27 August 2017
රංජන්ට නඩු දැමීම ඒකමතිකව සම්මතයි - නීතීඥ සංගමය නියෝජ්ය අමාත්ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට නීතිඥ සංගමය විසින් ගනු ලැබූ තීරණය මාසික සභා වාරයේදී ඒකමතිකව සම්මත වූ බව ශ්රි ලංකා නීතිඥ සංගමය පවසයි. 27 August 2017
කතකට කරදර කළැයි වෛද්යවරු දෙදෙනෙක් අත්අඩංගුවට කාන්තාවකට හිරිහැර කළැයි සැකපිට වෛද්යවරු දෙදෙනෙක් කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 27 August 2017
පුංචි ඡන්දය දෙසැම්බර් මුල පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ හෙයින් පළාත් පාලන ඡන්දය ලබන දෙසැම්බර් මස මුලදී සාමාන්ය පෙළ විභාගයට පෙර පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා කියයි. 25 August 2017
සයිටම් ගැන අවසන් තීරණ සදුදා මාලබේ සයිටම් වෛද්ය විද්යාලය පිළිබඳව අවසන් විසඳුමක් සහිත ලියවිල්ලක් ලබන සඳුදා (28) නිකුත් කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනුම් දුන්නේයැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය කියයි. 25 August 2017
පළාත් පාලන ඡන්ද සංශෝධන පනත සම්මතයි පළාත් පාලන ඡන්ද සංශෝධන පනතට පක්ෂව ඡන්ද 120 ක් ද ලැබුණු ද විරුද්ධව ඡන්ද නොලැබිණි. ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය හා දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 25 August 2017
අධිකරණ ඇමැතිනී තලතා - බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්රම දිවුරුම් දෙති නව අධිකරණ අමාත්යවරිය ලෙස තලතා අතුකෝරළ මහත්මිය හා නව බුද්ධ ශාසන ඇමැති ලෙස ගාමිණී ජයවික්රම පෙරේරා මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 25 August 2017
පාසල් සිසුන්ට ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් වයස අවුරුදු පහ සිට 19 දක්වා මිලියන 4.5ක් වූ පාසල් සිසුන් සියලු දෙනාට රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණයක් බැගින් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට රජයේ 2017 අයවැය මගින් රුපියල් මිලියන 2700ක් වෙන් කරනු ලැබ තිබේ. 24 August 2017
රාජිතට එරෙහිව විශ්වාසභංගයක් සෞඛ්ය පෝෂණ හා දේශීය වෛද්ය ඇමැති රාජිත සේනාරත්නට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය අත්සන් කළ විශ්වාසභංග යෝජනාවක් අද(24) කථානායක කරු ජයසූරිය මහතාට බාර දුන්නේය. 24 August 2017
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026