IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


20 ඌවට දකුණට ආපසු යවයි

(අංජුල මහික වීරරත්න)

සියලූ පළාත් සභාවල ඡන්දය එකම දිනක පැවැත්වීමේ විධි විධාන ඇතුළත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත නොකළ පළාත් සභාවලට යළිත් එය ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා පළාත් ආණ්ඩුකාරවරුන් මගින් එම පළාත් සභාවල විශේෂ සභාවාර කැඳවීමට ද තීරණය වී ඇත.

මේ තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ගෙන්වා ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුවය.මෙම සාකච්ඡාවට අමතරව අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍ය ෆයිසර් මුස්තාපා පෞද්ගලිකවම සිය නිවෙසට ගෙන්වා පනත සම්මත කර ගැනීම සඳහා ගත යුතු පියවර ඔහුට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් පළාත් සභාවලට යොමුකර තිබූ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට ඌව සහ දකුණු පළාත් සභාවලදී පරාජයට පත් වී ඇත.



අදහස් (3)

20 ඌවට දකුණට ආපසු යවයි

dinesha Friday, 01 September 2017 07:17 AM

කොහෙන් සම්මත කරගත්තත් අන්තිමට චන්දෙකට එන්න වෙනවා කවද හරි. එදාට ජනතාව මොලේ පාවිච්චි කරලා කතිරේ ගහවි ගිය පාර වගේ වෙන්නේ නැතිව

:       1347       1462

kalpa Friday, 01 September 2017 07:40 AM

මේ පුංචි රටේ පළාත්සභා එකම දිනක පැවැත්වීම ඉතාම හොඳයි. පළාත්සභා වෙනම රජය නොවෙයිනේ

:       222       712

රවින් Friday, 01 September 2017 11:29 AM

මේකින් රටට ඉතුරු කල හැකි වියදම ගැන හිතලා හරි සම්මත කරගන්න. ඒ වගේම කඩින් කඩ චන්ද පැනවීම තහනම් කරන්න. ජනතාවට එපාවෙයි.

:       4       250

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 700 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site