(ආරියරත්න රණබාහු)
පළාත් පාලන ඡන්ද සංශෝධන පනතට පක්ෂව ඡන්ද 120 ක් ද ලැබුණු ද විරුද්ධව ඡන්ද නොලැබිණි. ඒකාබද්ධ විපක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ඒ අනුව පළාත් පාලන ඡන්ද සංශෝධන පනත අද (25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්න විදිහට මේක සම්මත වෙන්න තුනෙන් දෙකක් ඕනේ...
මහින්ද මහත්තයා කිව්ව දේ එක්කෙනෙක්වත් අහලා නැහැ.
ජවිපෙ ඡන්දය නොදී වැළකී සිටියේ මොකද දන්නේ නැහැ? එදා යුද්ධය තීරණාත්මක අවස්ථාවක තිබියදී 2008 අයවැය ඡන්ද විමසීමේදී යුද්ධය සහ රට ගැන හිතලා ඔවුන් අඩුගානේ ඡන්දය දීමෙන් වැළකී සිටීවි කියා කවුරුත් හිතුවා. නමුත් එජාපය සහ ටීඑන්ඒ එක සමග එකට එකතුව එදා ඔවුන් අයවැය යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නා. එපාපයේ සිටිය සල්ලි දීල මහින්දගේ පැත්තට ගත්තු මන්ත්‍රීවරු 42 නාට පින්සිද්ධ වෙන්න එදා අයවැය ඡන්දය මහින්ද දිනුවා. එහෙම නොවුනානම් මහින්ද ඡන්දය පරදිනවා. එහෙනම් එජාපය බලයට පත්වෙනවා. එහෙම වුනානම් ප්‍රභාකරන් තාමත් ජීවතුන් අතර. යුද්ධයත් මිනිස් ජීවිත හානියත් තවමත් තියෙන්න ඉඩ තිබුණා. ජවිපයේ එම දේශද්‍රෝහී ක්‍රියාව අද බොහෝදෙනෙකුට අමතකයි.