ටෝනි කරුණානායක
උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයකු බව කියන ජිනේන්ද්‍ර රණසිංහ මහතා අද නීතීඥ සුරංග ජයවර්ධන මහතා මාර්ගයෙන් උසාවියට බාර විය.
මෝසමක් මගින් නඩුව කැඳවීමෙන් පසු සැකකාර ටියුෂන් ගුරුවරයා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ඡන්දෙට ඉල්ලමු. දැන් ඔයාට ඕනෑවටත් වඩා සුදුසුකම් එ්කට තියෙනවා...
කෝ මේ සයිටම් විරෝධී ඇත්තෝ? පුද්ගලික හැමදේම අහෝසි කරනු කියලා උඩ පනින වෙලාවේ.. ටියුෂනුත් නවත්වන්න කියන්නකෝ..
ස්ටාලින් මහත්තයෝ, දැන් මේවටත් කෑ ගහන්න්කෝ... මේ හොරකම කරන්න මේ ගුරාට සල්ලි දීපු මේ ළමයාගේ තාත්තා වෛද්‍යවරයෙක්. එතකොට අර වෛද්‍ය සංගමය මේකට ගන්න පියවර මොකක්ද?
ගුරුන්ටත් අකුරු වරදී...!!!
මෙයා ගුරෙක් නොවෙයි හොරක්නේ...