පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට බ්‍රහස්පතින්දා (31) කතානායක කරු ජයසුරිය මහතාගේ අත්සන යොදන බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව එය බලාත්මක වීමට කතානායකවරයාටගේ අත්සන යෙදීමට අවශ්‍යවේ.
මැතිවරන කොමිසම ප්‍රකාශ කළේ කතානායකවරයාගේ අත්සන කඩිනමින් ලැබුණහොත් දෙසැම්බර් මුල පළාත් පාලන ඡන්දය පැවැත්විය හැකි බවයි.
044
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ඡන්ද මොකටද? තිබුන චන්ද ඇති. 2020 වෙනකන් යහපාලන රජය ඉදිරියට ගෙන යන්න ඕනේ.
එකම දිනයේ පැවැත්වීම හොඳය
එතකොට, මොකක්ද මේ පළාත් සභාවල ගැටුම් ඇති කරගන්නේ ? කතානායක අත්සන් කලාම ඔක්කොම හරි ද ? පළාත් සභාවල වෙන්නේ නාටක නම් අපි කොයීතරම් පවුද ?