පාදුක්ක දොම්පේ ත්‍රිරෝද රථ රියදුරකුගේ පාද දෙකම කඩුවකින් කපා වෙන් කළැයි කියන පෙදරේරුවකු සොයා පරීක්ෂණ අරඹා ඇතැය
දියත
කිලෝ 8500ක පහණ පහනක් සිරි පා මළුවට
කිලෝ 8613 ක් බරැති ශෛලමය දොළොස්මහේ පහනක් ද හා පිත්තල ඝණ්ඨාරයක් ද වන්දනාකරුවන්ගේ වන්දනාමාන සඳහා දින කිහිපයකින් ශ්&zw
වනාත විල්ලු ඉඩම් හොරට විකිණියැයි කෝටියක ඇප
පුත්තලම වනාත විල්ලුවේ රජයට අයත් අක්කර 160 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් කැබලි කඩා විකිණියැයි කියන රොෂාන් සමන් රත්නා
මාතලේ අය වැය දිනයි
මාතලේ ප්‍රාදේශිය සභාවේ අය වැය වැඩි ඡන්ද දහයකින් සම්මත විය. ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල බණ්ඩාර හීන්දෙණි
සහේතුක විදුලි ගාස්තු ක්‍රමයක් ඉල්ලයි
මොරටුව විශ්වවිද්‍යාලයීය විදුලි ඉංජිනේරු සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "විදුලි ඉංජිනේරු සංගම් විද
ඉතාලි මව පුතා සිහිකර ගෙවල් දන් දෙයි
ඉතාලියේ මිලානෝ නුවර බෞසාන් හි ජීවත් වන මේරි දීප්ත ප්‍රනාන්දු මහත්මිය, ඉතා දිළිඳු පවුල් සදහා නිවාස තනා දීමේ ව්
සුනාමියෙන් මිය ගිය අය සමරයි
සුනාමි ව්‍යසනයෙන් මියගිය අයට පින් අනුමෝදන් කිරිමේ පින්කමක් ඉතාලියේ බ්‍රේසියා බෞද්ධ විහාරස්ථානයේදී ලබන 26 ව
රජය බිංගිරිය අය වැය දිනයි
බිංගිරිය ප්‍රාදේශිය සභාවේ අය වැය ඡන්දයේදී වැඩි ඡන්ද හතරකින් සම්මත විය.
අම්බලන්ගොඩ සිසුවෙක් පොලිසියෙන් පහර කාලා?
අපොස (සා පෙළ) මධ්‍යස්ථානයක් වන අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ වීදුරු කඩා රුපියල් පනස්දහසක පමණ අලාභයක් කළැයි කියන
සෙල්ලම් පිස්තෝලෙට උප සභාපති බය වෙලා?
කුලියාපිටිය ප්‍රාදේශිය සභා අය වැය සම්මත වීමෙන් අනතුරුව අස්වැද්දුම හෝටලයේදී පැවැති සම්භාෂණයකදී පුද්ගලයකු තම
ගොඩනැගිල්ලේ කුලිය ලක්ෂයයි
නුවරඑළිය නගරයේ ගණිකා නිවාසයක කලමණාකරුට හා ගැහැණුන් තිදෙනකුට නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා කල
අපුර වකුගඩු සැත්කම් ඉලක්ක වතුරේ
අනුරාධපුර රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ බරපතල හිගයක් නිසා 2014 දී වකුගඩු සියයක් බද්ධ කිරීමේ ඉලක්කය සපුරා ගත හැක
මාතලේ රෝහලේ සුළු සේවකයෝ වැඩ වරති
වෘත්තිය ඉල්ලිම් කිහිපයක් මුල් කැර ගනිමින් මාතලේ රෝහලේ කණිටු සේවකයෝ වර්ජනයක් කළහ. ඉල්ලීමි නොලැබුණහොත් ජනවාර
මැතිසබේ කාරක සභාවට පණ දෙයි
ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඇති කිරීමේ අරමුණින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කැර ගැනීම සඳහා පත
කැස්බෑව උප සභාපති මුල් පුටුවට
දෙවැනි වරටත් අය වැය පරාද වීම නිසා කැස්බෑව නගර සභාවේ වැඩ බලන සභාපති ලෙස හේමල් ධර්මප්‍රිය මහතා පත් කැර ඇත. පළාත
කපුවා මරාදාලා
ගල්ගමුවේ සියඹලන්ගමුවේ කපුවකු (42) ඔහුගේ නිවසසේදී කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
ඊෂි කෑෂ් සුත්තරේට පොලීසියත් අහුවේ
පොලිසියේ උසස් නිලධරයන්ගේ පෞද්ගලික සහකාර නිලධරයන් බව අඟවමින් විවිධ හේතු පවසා පොලීසියේ වෙනත් නිලධරයන්ගෙන් රුපි
ෆොන්සේකා කැලණි පන්සලේ උපන් දිනය සමරයි
හිටපු යුද හමුදාපති ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා සිය 63 වැනි උපන්දිනය සැමැරීම සදහා කැළණි රජ
තලංගම හතර දෙනාට ඇප
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක රොහාන් කුමාරසිංහ මහතා මාලබේදී පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියේ පර
ගැහැණු සතා පිරිමි සතා ගිලී
දෙහිවල සත්තුවත්තේ ඇනකොණ්ඩා දෙදෙනකු අතර සටනකින් පසු ගැහැණු සතා විසින් පිරිමි සතා ගිල දැමුණූ බව එහි සේවකයෝ කියති.
මීගොඩ ආර්ථිකයට තව භාණ්ඩයක් එයි
රුපියල් තිස්දාහකට දින දෙකකට පෙර ගත් බව කියන ගිනි අවියක් සමඟ කැස්බෑව දාම්පේ පුද්ගලයකු හා ගිනි අවි හදන්නකු මීගොඩ
‘සුදු කැස්බෑ හොරකමට හවුල් නෑ’
කොස්ගොඩ සුදු කැස්බෑ සොරකමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ගායක අමල් පෙරේරා කොස්ගොඩ පොලීසියට කට උත්තරයක් දෙම
ඉඹුල්පේ ඡන්දෙත් පරාදයි
ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර කියැවීම වැඩි ඡන්ද හතකින් පරාජය විය. සභාපති ඉන්දු ගුණතිලක මහතා සහ ස
රජරට ශිෂ්ඨාචාරයට වතුර හරස්වේද ?
මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාර විනාශ වුයේ ජලයේ වෙනස හේතුවෙන් භූමියේ රසායනික සංයුතිය වෙනස්වීම
ගල් කඩන්නා පිහියත් සමග සැක පිට
පාදුක්ක තුන්නානෙහි තරුණ බිරියක කපා කොටා මරා දැමී යැයි සැකපිට ගල් කඩන්නෙකු වන සැමියා පිහියද සමග අත් අඩංගුවට ගත
කොට්ටාව පිවිසුමේ කාරයක් උඩු කුරු වේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී කාරයක් මින් මද වේලාවකට පෙර උඩුකුරුව පෙරලී ගියේය. කාරයටද මහා මාර
අද කාලගුණය (දෙසැම්බර් 19)
දිවයිනේ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. අපරභාගයේද
අමල් පෙරේරා කට උත්තර දෙයි
කොස්ගොඩ සුදු කැස්බෑවා නැති වීම සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා නීතිඥ කණ්ඩායමක් සමග අද උදේ කොස්ගො
කඩ දෙකක් ගිනි තබා වනසයි
කුරුඳු ගහ හැතැප්ම කුරුඳු කඩයක් සහ රන් අභරණ කඩයක් ගිනි තබා වකසා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. මෙම ගින්න න
පොලිසියේ 42ට උසස්වීම්
දෙසැම්බර පළවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 42කු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර

